 |  | සිසු නිපුණතා ඇගයීම් -26(පුහුණුවීම්) | Page-7 |
| සිසුන්ගේ විවිධ දක්ෂතා පිරිවෙනෙන් පිරිවෙනට ඇහිඳ, ඒ් සියල්ල ඒක්තැනකට ගොනුකොට වඩාත් ඔප මට්ටම් කිරීමෙ පෙරදැරිව පවත්වන තරඟය වර්ෂයෙන්,වර්ෂය පවත්වනු ලබයි.මෙවර ඒහි ද්ස්ත්‍රික් තරඟය බද්දේගම ,ගනේගම ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙනේ දී පවත්වනු ලබයි. |  |  |  |
 |  | | |
| සිසු නිපුණතා ඇගයීම් -26 දිස්ත්‍රික් තරඟ ප්‍රතිඵල |
| දිස්ත්‍රික් තරඟ ප්‍රතිඵල 3ක් අප පිරිවනෙට ලැබී ඇත.ඒය අප පිරිවෙන් ගුරුවරුන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයකි. එය හෙට දවසේ බලාපොරොත්තුවේ අරුණලු ගෙන එන්නකි. | සංස්කෘත කථික 2 වන ස්ථානය- ගාල්ලේ නේමින්දවංශ හිමි. | පාලි කථික 3 වන ස්ථානය- දනවල මිහිඳු හිමි. | ඉංග්‍රීසි කථික 3 වන ස්ථානය- නෙලුවෙ අරියදේව හිමි. |